Friday, May 11, 2012

සංක අයියා


ලැබ ඇරයුම් ලියනුවස් කවක්
නිසදැසක් ලෙසින්
බා ගති පිංතූරයක් මමම ගත්
face book පිටුවෙන්

සිහි කැදවා පෙර දිනක්
පැලදි දින මා ලෝගුවක්  
මහත් ආඩම්බරයෙන්
දුටිමි ඔබ පැමිණ සිටියා
අහම්බෙන් මෙන්

කීවා මතකයි  නොගනිමි නොපැලදිමි ලෝගු
මහත්  මම එඩියෙන්
නමුත් මමත් වෙම් වියතෙක්
පැලදි ලෝගු කීප විටක්

කිහිප විටක් සිතා බලා කී එවදන් නැවත නැවත
ගියා මමත් සිහිකරමින් පන්ඩිත ගිය ඒ දන්ඩ
තවත් විටක් මුන ගැහුනා සමග මුපී නැවත නැවත
අදුන ගත්තා සංක අයියා සැක හැරලා නැති කොන්ඩ

ඔබ මහ ඇදුරෙකි රටක් වටින ලොවක් දකින
මෙරට වරම් නැත ගන්නට ඔබේ අගය නොලස ලෙසින
නැතිමුත් බොරු පුරසාරම් ඇතිමුත් සුලු ට්‍රිනිටි ගතී
පතමි හදින් මුලු පැතුමන් අත ගන්නට සුද්දි කෙලී


1 comment: