Thursday, June 28, 2012

Interviews and Carrots


Hah, you have this
But we were looking for other
Then what the fuck you call me
Waste my time
Play with my heart
Play with my hopes

I find no interview
There they say
What you have is good
Instead
What you have is always not aligned

got an Engineering
oh !!! your IT knowledge is poor
Then I got BIT then they said
You don’t have professional qualifications
So I got professional qualifications
Both, for Cisco and Sun
Then Communication  and Business Knowledge is
Not up to the expected level
Oh !!!
I did MBA,
you don’t have exposure
To project Management
Right ?
Did PMP
So now what 

Hah, you don’t have experience
I said what the fuck
I have been working over five years
Oh, !!! five years not enough
Fuck this hypocrisy
I sell all my youth to get a better job
A better life
A better one dude
Where I am now?
you have made me a donkey
Running after a hooked
Carrot


රෑ සිහිනය




තනිකම දැනේ දැන් අන් කවදටත් වඩා
නින්දත් නැගේ පසුවී අලුයමත් සදා
මිතුරන් සියලු දෙන ඇත තම දිවි ගමන් හදා
තිස්විය ඉක්මවී මම තනි යහන් හඩා

තරඟය කුරීරුයි මට මෙන් හැමදාමත්
විශ්වාසය නොමැත මට මා ගැන කෙසේ වෙතත්
පැරදී සිතුමනුත් පැතුමන් රිදී හිතත්
උන්නේ අසරණව යා ගත නොහැක අතක්

රස්සාවත් ගිලුහුනා සරදමකට වාගේ
සතයක් අතේ නැත බොන්නට මදු පානේ
සෙනෙහස තවත් දුරහස් බව සිත පෑරේ
ඉන්ටව් ගියත් රැකියාවක් ලඟ නොපෙනේ

ආලය මෙන්ම රැකියාවත් පිටුපාලා
දහිරය සිදී නැත තිස් එක් විය ඉක්මීලා
ඇතිමුත් හිතේ විස්සෝපය තෙත්වීලා
හඩලා මමත් රෑ නින්දෙන් කෑ ගහලා

ලොකු ලමයෝ අනේ මම දන්නේ නෑ ලොකු ලමයෝ
නැගුනෙමි මමත් උඩ විසිවී නිදි මරයේ
ඇත්තේ කදුලු විසිරී කම්මුල දෙකොනේ  
තාත්තා ගියා ගෙයි එළියට කඩිමුඩියේ

මැදිවිය කරා




නොලත්මි කිසිදා ආදරයනම්
සෙනෙහසින් සොඳුරු වී
ලත්තෙමි කුරිරු තෙපලුම්
තැත් කලමුත් දිනන්ට සොඳුරු හදවතක්  
හදවතින්  
නිත් වේදනාවම වෙයි මා නොහැඬුවත්
ගත් වෙහෙසම කලකිරයි දිනන්නට දිවි
ඉක්මවා මා තිස් එක් වියත්

පාලුව කාන්සිය මූසලය තනිකමේ
නිසරු බව කුරිරුයි බැමිනිති සායටත් වඩා
හිත දිරියෙන් නිහඩව තුරැණු විය ගෙවා
වෙහෙසවී
උගත් සිල්පයත් දැන් ගං
දියට කැපූ ඉනි වී

නොලත් සෙනෙහස මිලට ගන්නට ගෙන්දගම් කතරේ
ඇතත් ඇරයුම් සොයා යන්නට වෙසඟනන් ඇසුරේ
සිතත් මිතුරන් අමනයෙක් මා නොලත් රසයක් ආදරේ 
නොවෙම් මම තව චපල මිනිසෙක් කිරන්නට මස් අඳුරේ




Monday, June 18, 2012

නොපැහැරගන් ලමාවිය



සිරිමත් නමින් බිළිඳුන්
බිලි දෙවන වගනම්
මව් පියන් මෙන් කැනහිලුන්
දක්වති නොදැරුවන් ටියුසන්

තමන් කිසි දිනෙක නොදැරුව
පීඩනය පටවන්නට පිටට
නොලත් තම සිහිනයන් පෙරටු කොට
දරුවනට දෙන සිප් පියුම නම්

යහපත් දරැවෙකු තනන්නට
විබාගම අරුම වෙද
දී සොදුරැ දරු වියක්
වී ඇදුරු දකින්නට දරන්නට මෙත් සිත්
දිවි ගමන සෙනෙහසින් යන්නට
දිරි දීම  යුතුකමක්

සිත තුටින් දිවි ගෙවන්නට
සාමයෙන් කල් යවන්නට
මෙත් සිතින් අදරින් සිටින්නට  
හුරු කරන්නට සමත් වේනම්
එයම වෙයි හෙට ලොවට අරුණම
අරුත් සුන් පුස් උගතුන්ට වඩා

Cant compare - Its not fair



When I start to think about the life
I always use to compare my self
With others who are stars
With others who always are class
Others who always win love
And others talented than me

Trying myself to resolve
Why I don’t get what I love
And What I want like to be
If what you get is what you deserve
Life will be an abandon kite
Floats with the wind and sails over skies
Not knowing where you be

When you are kite n not a bird
Why you compare kites
If you are rain n not a wind
How you compare winds
Just be you are and happy you are
Compare you are not fairer as far



Tuesday, June 5, 2012

Suprise


Life surprises me
Always in many ways
Wanna have what you like?
hah - Go !!! pray for it
have to praise it
have to value it
How hardest to get 
let feel the best

You go to the temple
You go to the church
You pray for peace
You pray for dreams
You pray for love  
You go to lover 
You go to boss
You go to parents
You go every where
Anywhere in the world
You do the same


If Life is about praying
If Life is about praising
If Life is about appreciating
Oh!!! life is about what you don’t have
If could be happy about what I have
If could be happy about what I get
If could be happy about what I can
If could never think about the next second above to come
How better life could be




Saturday, June 2, 2012

Waiting for a life



Was I in the dark
In an alone room
sinking in a deep
Thought of when I could get to my dream

The phone got ring
I got in glee
Flew like a bird jumping from a tree
I ran to the ring

An emotional spark
Running round my heart
In every vain and every cell
Leaving me freed
Thinking that I have been reached
oh !!! I have been reached 

Took another while
Listen to the voice
It was not what I wanted to see
Its not for a job
and not from a girl
Leaving me let all lost in my own
Freak of dreams

You dear friend
call for a drink
Wasn’t it other,
Faring dreams

Not everybody get their dream
At each every second of glimpse
Like in a film
Oh like in a film

Oh !!! its you dear friend
Call for a drink
Go for the wink with no other blink
Not my time Never my life
Would I be able to get to what I dream
Oh !!! my dream
oh !!! my dream I already beamed
With days of hunger with days of lost
With days of sleepless, with days of harsh
With days of tears, with days  of fears

දුලාත්මා



ගිගිරි වළලු පැලද පතුලු විත් සුවිතුරු විසල පාවහන්
පමණටත් වඩා
යෙහෙන් ඇඳ සුරතල් සුකෝමල
දසන් දක්වා සෙනෙහසින්

සරසා සිනිඳු වරලස කුඩා
ගෙන විසල් කලු රෙදිකඩක්
ගොතා මහ කොන්ඬයක්
පතප් කුල කතක් මෙන් සීරුවෙන්

අල්ලා දුහුල් සලු පොට
මිටින් මිට ගැට ගසා මැනවින්
සමින් කල මනරම් කුඩා
අත් බෑගයත් ගෙන  බටහිර ලදක් මෙන්

සායන් කර කැපෙන්නම සාරියට ඈගේ
ලපටි නිය ඇහි බැමිත් ගලපා
විවර කර සුකුමෝල දෑතින්
පෙකෙනියත් පෙනෙන්නට රහසින්  විටක්

සරසා මුව පිරි මදහසින්
පෙරට එයි පොඩි රුවැතියක්
කඩිසරෙන් අඩි තබා ඉක්මන්
නගා විලවුන් මුසු පවන්

රඳවා දෙතොල් තවරා පාට මනරම්
මදක් සපවා ඔප නා දලු විලාසෙන්
සිඟිති පන්තියේ සොදුරු ගුරුතුමී වන්නට
තනන මා සුරතලී කෙලිලොල්
දුලාත්මා


                                                                                                                                         චරක දනන්සූරිය

පිච්ච වැලක් ඇහැළ ගහේ එතෙන්නේ


නිසල සඳ මඩල විසල ඇසල මල් බිස්සේ
දෝල වෙයි නිති කෝල තරු කැල අස්සේ

ලෝල සිත දැක ඉඟිමරන සුර දනන් සනසනු වෙස්සේ
අඩක් පා සොමි කැලුම් කිම වලා විල්ලුද  වියන්  රිස්සේ

සුවහසක් මල් සුපිපෙනා වැල්
නිහඩ මැදියම පුරාවට
කසා සායක් අතුරලා
ජේත මන්දිර විසල් ගෙවුයන රන්කසින් සැරසුවා සේ

කසා පිල මත විරාජිත ඇසල රුක් කුමරුන්
සුපිපි  සුමදුර පිච්ච ලිය වෙලාගෙන ආලෙන්
සුරහසින් සුසුවඳත් වී ඈ සරා මල් හී විකාරෙන්
උපුල් වලා වියන් බැද සිරි රුසාවක් සමගෙන්

                                                                                                                  චරක දනන්සූරිය