Thursday, May 24, 2012

Umshi


How soon a drop of love
Could plant its roots in a deserted heart
Wetness of kindness and the pleasure of share
Whilst shelter of care will grow in air

The plant I grow with utmost care
Now dying hard in a desert of rare
Burn in a pain that cannot be bare
Ruin my life that hasn’t been fair

Why did you let it die Umshi
why did you let it, it should be
Why did you leave me unanswer Umshi
Why did you let it, it should be

Very first spell I talked you may
Came in dawn with hope of ray
Met online n chat in a way
Never let think that we get away

Oh! thought everything that we in ring
Did everything like got new wing
Every very second in wicked heartstring
For a dream that I could not bring 

When every drop I sank in glee
asked love more and more in greed
lost my mind yes lost it flee
Forever for a rose could not reach

Flames came fast with a ruthless glee
Burnt out my dreams all left free
Burnt my soul yet recall my dream
But not found any reason for freeze

Umshi, Umsi
I have nothing to say
Umshi, Umsi
 I have loved you all my day

Wednesday, May 23, 2012

සෙෳම්‍යා




සරා සස් ගැබ පුරා
විසා දස දෙස සිලක්
දුලා තරු රැස කොයිද
පලිඟු මිනි කැනිමඩක් වූ

දුරු වලාවන් විත්
අරා පුර රුවන් නුබ කුස
සොමි යෙහෙන් බිඳ යදම්
පුල් විපුල් මානෙල් මලක් මෙන්

හමා මද නල  මුසුව සුසුමන්
විත් අරා සිත් පිරූ මදු මත්
තැත් කරා  නිත් සිහින මඬලේ
සිහි කරන්නට සෳම්‍යා

සිත් ඇලු කෙලිලොල් සුරැපී
පිරූ  මදහස කෝල කම් මැද
සොයාන නුඹ නෙතු කොහේදෝ
සොදුරු මංගල සාදයේ

                                                                                                                           චරක දනන්සූරිය

Sunday, May 13, 2012

වියපත් රැහැයියා







ඇවිත් රැහැයියෙක් රැගෙන විත් තනුවක්
නොදත් තාලයෙන් ගයයි ගීතයක්
ගොරහැඩි ලෙසින්

මමත් දන්නවා රැහැයියෝ නුඹත්
සිතත් පාලුවෙන් සොයයි ආලයක් 
නොඅලස් ලෙසින්

කොතරමි නදකලත්
රැහැයියෝ නුඔ තවත්
නොදන්නවා නොමවෙතී
හැමෝටම ලග නොවේ
සෙනෙහසේ හීනයත්

විදීමෙන් තොර ආලයක් වෙද  
රිදීමෙන් තොර දිවිය එම වෙයි
ආලයක් ලා හඩන නුඹ මෙන්  
සකට  හිරු සදු යැදපු  කුමරුන්  

ආලයක් ලත් දිවිය මනරම්
බඹ විහන්නත් සිත චපල නම්
උඹත් රැහැයියෝ වැරදි නොම වෙයි
සසර ජයගනු රැයෙන් නොහැකියි

නුඹට රිසි දින සසර දිනනු ඇත
උඹත් සතුටින් දිවි ගෙවෙන විට
දුකක් ඇති තැන ද්වේසයම වෙයි
නිදුක් වන්නට නුවණ මද විට
  
                                                                                                                      චරක දනන්සූරිය

Friday, May 11, 2012

සංක අයියා


ලැබ ඇරයුම් ලියනුවස් කවක්
නිසදැසක් ලෙසින්
බා ගති පිංතූරයක් මමම ගත්
face book පිටුවෙන්

සිහි කැදවා පෙර දිනක්
පැලදි දින මා ලෝගුවක්  
මහත් ආඩම්බරයෙන්
දුටිමි ඔබ පැමිණ සිටියා
අහම්බෙන් මෙන්

කීවා මතකයි  නොගනිමි නොපැලදිමි ලෝගු
මහත්  මම එඩියෙන්
නමුත් මමත් වෙම් වියතෙක්
පැලදි ලෝගු කීප විටක්

කිහිප විටක් සිතා බලා කී එවදන් නැවත නැවත
ගියා මමත් සිහිකරමින් පන්ඩිත ගිය ඒ දන්ඩ
තවත් විටක් මුන ගැහුනා සමග මුපී නැවත නැවත
අදුන ගත්තා සංක අයියා සැක හැරලා නැති කොන්ඩ

ඔබ මහ ඇදුරෙකි රටක් වටින ලොවක් දකින
මෙරට වරම් නැත ගන්නට ඔබේ අගය නොලස ලෙසින
නැතිමුත් බොරු පුරසාරම් ඇතිමුත් සුලු ට්‍රිනිටි ගතී
පතමි හදින් මුලු පැතුමන් අත ගන්නට සුද්දි කෙලී


චා



මිරිගුවක් තුල පහස ලබනට
උඩගුවක් වී මුව දෙනක්
සුවහසක් දම් බිද දමා
බැදී ආසා රාගයෙන්

මවා අරුතක් පා මවන්නට
මුලා වරදට දැන දැනත්
දෙමින් විග්‍රහ ලොවට පාමින්
මා මහා බර පින් කෙතක්

ඇදින දැන ඈ චපල ආරය
යොමන්නට නිසි මග විටක්
අරුත් පිරි ඉගි ඔවදනක් දී
විය මහා වියසනාවක්

පින්න ඇත්තේ තණ අගේ තුරු
අව්ව වැටෙනා ඉහපතේ
රාගයේ නැත සෙනෙහසේ ඇති
පවිත්‍රත්වය මිතුරියේ


                                                                                                                     චරක දනන්සූරිය

සරුන්ගල්


එක වසර පන්තියේ මම සිටින විටදී  පාසැලේ
ගුරුතුමී කීවා මතකයි හදන්නට සරුංගලයක්
මීට පෙර කිසි දිනක හදා නොතිබුන නිසා
අසා තිබුනා සරුංගල් හදන්නේ ඉරටින් කියා

සිටියේත් නෑ උදව් ගන්නට කිසි කෙනෙක්
මමත් හිටියේ උනන්දුවෙන් හා හරිම විස්වාසෙන්
ගැටගසා මුලු නුල් බෝලය අලවලා සව් කොල ටිකක්
ගත්තා මගේ සරුංගලය කරකලා ඉන වට ටිකක්

තාම මතකයි ගෙන දිවූ හැටි ගේ වටේ මහ වේගයෙන්
උඩ ගියේ නෑ කිසිම ලෙසකින් බිද ලමින් මා සිත පැතුම්
බැරිම තැන ගෙන විවිද  උපදෙස් සමග ඔවදන් අනුහසින්
දික් කලා අඩි කීපයක් මා සරුංගලයේ කොට නූල්

රැගෙන වේගෙන් කරකවා ගත්තා නූලේ එක පොටක්
තියා ඉනි මං බලා සුලගත් නැග්ග වහලෙට වීරියෙන්
තියා තනිකර ආවා පහලට පැන්න පොට ගෙන වේගයෙන්
බැලුව හනිකට ඉහල යන හැටි වැටුන පිම්මෙම කර කොනින්


තියා අඩියක් තවත් පෙරටම සරුංගලේ උඩ යයි සිතා
දිව්වා හයියෙන් උපරිමෙන් ගෙන අනෙක් පිම්මත් කරකවා
වරක් කැරකී සරුංගලයත් පෙරත් පරිදිම වේගයෙන්
ආපි බිම දිග මාත් සමගම පෙරළි පෙරළී උමතුවෙන්

                                                                                                                     චරක දනන්සූරිය

පා පැදි සවාරි

දිනක් තිබුනා මටත් මතකයි
සිහින මැව්වා මටත් ගන්නට
විදුලි වේගෙන් සැරිසරන්නට
කුරුල්ලෙකු මෙන් නිදහසේ

අනිත් කොල්ලන් ගියා මතකයි
මවුටන් වල ස්පොර්ට් බයික් වල
නොදැන කිසිවක් මම ගියා
සීයගේ පරණ බයිසිකලයෙන්
 
පැද්ද හැටි මට තාම මතකයි
පන්ති ගානේ ගෙවල් ගානේ
දිවා රෑ තෙමෙමින් වේලෙමින්
වෙව්ලමින් කුසගිනි පිටින්

දිනක් වැදුනා අකුණු සැරයක්
මොර සූරන මහ වැහි දිනේ
මෙන් පෙර පිනක් පලදී
වැදුනා ලග වූ ලයිට් කනුවේ

තාම මතකයි පැන දිවු හැටි
බයිසිකලය ගෙන පොත් බිම දමා
හතිලමින් ගන දුම් මැදින්
කලිසමින් චූ හල හලා

වෙසක් දින වල පොසොන් දිනවල
ලොවේ සිහිනය බයිසිකලයෙන්
ගියේ සතුටින් කෙබර දොඩමින්
දුර පදින්නට වදිමින් දන්සැල්

                                                                                                                            චරක දනන්සූරිය

Begger Kid



I am dark
I am short
I am chubby
You said mum

My horoscope is bad
my height is'n enough
my degree is bad
You found mum

I didnt sleep mum
I could not sleep
I toiled hard mum
I cant get your heart

I know i missed it
missing it for long
I dont want
I was seven, I thought you aren't

You aren't n you aren't
You never understand
You just shout, shout
Wanna win

you didn't stop there
laugh my every dream
condemn my every
attempt yet
you will cry you love
but i know its not me

you Never understand
I know i need love
I shout, shout out loud,
cried, cried out loud

To you I am craze
stupid not tamed