Wednesday, April 1, 2015

Kiddies' Song


I rented a horse – Hardy his name
Hardy n me climbed moody in plain
Mountains Rockies hell steep runny rain
We met a bunny called Lucky her name

Weather on mountains foggy in spring
blossoming flowers leafing - Hardy yelling
singing birds, running bunnies dancing mountain goats 
N horny butterflies yet storms unknown

Storms and rains, sunny yet no sun
nights like the morning n morning almost moon
When it rain only god knows why
yet it snow god neither explains why

It snows even in the pretty Spring 
and pours non stop through summer as well
Work hardy like me Hardy utters
Lucky not reply Chaki’s matters!

Tuesday, March 31, 2015

නොදැන පරතෙර



නොදැන පර තර නොලද පහසක මහිම සිත සිත පරම පිවිතුරු

කහල නැති පිරිසිදු වනේ හීතල සොයන දෛවය ගිරි කදුරු මැද 
දහස් ගව් ගෙවා තමවත් නොමේරූ නොදැනුවත් 
කොන්තරත් කම්කරුවා 
කොහේ යන්නද කොහේ ඉන්නද කොතැන නවතින්නදෝ සිතමින්
මනී පියවර අලස සිතුවිල්ලෙන් සෙමින් ජිම් දොර මඩල වෙත

Thursday, March 26, 2015

මං ඉව්වා හදිස්සියට ...


සූදුරු මහදුරු කොත්තමල්ලි
අබ උලුහාල් දාලා බැදලා කහ දාලා
මිරිස් ගම්බිරිස් සමගින්
කපලා අමුමිරිස් රතු ළුෑනුත්
හදලා ගෝවා හොදි
බතල හොද්දකුත්
තල ඇට පාන් කමි යැයි සිතා
හොදිත් සමගින් දියකර
බටර් ගා බැදලා !
හැදුවා දතුත් මැදන් කටත් හෝදන්
මාස දෙකකට පස්සේ
මෙන්න වහින්න හදනවා
අහස කලුකරන් කදු පිස එන
ගන හුලං
කුඩයකුත් නෑ වැඩට යන්නත්
හපොයි සතුටින් හිටියා
සිසිරය ඈවරයි
වසන්තය ආවැයි කියා
දකිමින් පිනිපිදු වලටත් කුඩා
හරිත දලු මතු වෙමින් මැරුණු ගස් වල

Tuesday, March 3, 2015

අනතුරින් පසු නැවතත් ජිම් ගියා



කුසීත පිටි හිම
අලස සිසිරය පිස අරුනලු ඇවිත්
නොපිදුනු වසන්තය අබියස
සිසිර ස්වේතයෙන් අදුර ගිලුහුනු
ගන මැදියම් රැයේ
බස්සෙකුත් බය වුනා හඩන්නත්
දැක හොල්මනක්
පැලද ලෝ පටි කබල් කම්බිත්
දමා වෙස්මුහුනක් කැලැල් වත
කැඩුනු දත් කැබලිත්
විලියෙන් හිනාවී කෙසේ නම්
නවතින්ද යන්න ඇර ගිලුහිනු
සිහිනයන් දියවී යැයි සිතා
යකඩ තැටි කරකවමින්
හීතලේ

Sunday, March 1, 2015

Little effort to translate the voice in to words.


There’s a Buddhist Story. One of Buddhist students approached him and asked, are you the Messiah? No – He replied. Well, are you a healer? No – He replied again. Well are you a teacher - No. Then the desperate student ask – Well, then what are you? Buddha replied – I am awake.
“Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense. First - rely on the teaching and the meaning of the teachings. Not on the words. Second – rely on the teaching. Not on the personality of the teacher. Third – Rely on the real wisdom, not superficial interpretation; And - fourth, Rely on the essence of your pure Wisdom Mind, not on judgmental perceptions.”
“If you knew what I know about the power of giving, you would not let a single meal pass without sharing it in some way.”
“Thousands of candles can be lighted from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared."
"Neither fire nor wind, neither birth nor can death erase our good deeds. You, yourself, as much as anybody in the entire universe, deserve your love and affection. “
“There is no fire like greed, No crime like hatred, No sorrow like separation, No sickness like hunger of heart, And no joy like the joy of freedom. Health, contentment are your greatest possessions, and freedom your greatest joy. Look within. Be still. Free from fear and attachment, know the sweet joy of living in the way.”
“The thought manifests as the word; the word manifests as the deed; the deed develops into habit; and habit hardens into character. So watch the thoughts and its ways with care and let it spring from love born out of concern for all beings.”
“There is nothing more dreadful than the habit of doubt. Doubt separates people. It is a poison that disintegrates friendships and breaks up pleasant relations. It is a thorn that irritates and hurts; it is a sword that kills.”
“The tongue like a sharp knife... Kills without drawing blood. Word has the power to destroy and heal. If your word is true and kind, they can change our world. Anger will never disappear so long as thoughts of resentment are cherished in the mind. Anger will disappear just as soon as thoughts of resentments are forgotten. “
“Everything is based on mind, is led by mind, is fashioned by mind. If you speak and act with a polluted mind, suffering will follow you, as the wheels of the oxcart follow the footsteps of the ox. Everything is based on mind, is led by mind, is fashioned by mind. If you speak and act with a pure mind, happiness will follow you, as a shadow clings to a form.”
“Better than a thousand hollow words Is one word that brings peace. Hatred is not seized through hatred at any time. Hatred seized to love. This is the eternal rule. Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned. What we think, we become. Fill your mind with compassion. “
“Pay no attention to the faults of others, things done or left undone by others. Consider only what by oneself is done or left undone.”
“An insincere and evil friend is more to be feared than a wild beast; a wild beast may wound your body, but an evil friend will wound your mind !!!. “
“Avoid all haughty, conceited, proud, and arrogant minds, and remain peaceful and subdued. Generate compassion for all living beings and specially avoid despising and humiliating them. Do not be jealous of others good qualities. But Out of admiration adopt them to yourself. Do not look for the faults of others. But look for the faults of yours and purge them like bad blood. Since you cannot tame the mind of others until you have tamed your own, begin by taming your own mind.”
“No one save us but ourselves. No one can and No one may. We our self must walk the path. Abandon wrong doing. It can be done. If there are no likelihood I would not ask you to do it. But since is it possible, since it bring blessing and happiness, I do ask of you – abandon Wrong doing. Cultivate doing good. It can be done. If that bring deprivation and sorrow, I would not ask you to do it”
“We are what we think. All that we are arises with our thoughts. With our thoughts, we make the world. “
The last words of Buddha
“All conditions in the world are changeable. They are not lasting. Try to accomplish your own salvation with diligence. Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
Just tried to Translate the voice in to words.It was an amazing learning.


Tuesday, February 24, 2015

ප්‍රිය ප්‍රිය මටම ප්‍රිය


විවාහය කියනු කිම ආදරය කියනු කිම
ජීවිතය කියනු කිම පෙම්වතුන් කියනු කිම
ආකර්ෂණය කියනු කිම හිතවතුන් කියනු කිම
ආලය කියනු කිම ආදරය පවතීද

රූ සපුව නැති කලට
බව බෝග හිග කලට
අත මිටට හිර කලට
කෙසේ නම් හිර දේද

ලස්සනට ලස්සනම ඇති තැනට ඇති තැනම
නැති තැනට නැති තැනම හැමදේම ගැලපේද

සතුටින් සිටින්නට සැනසීම විදිමින්ම
සෙනෙහස දයාබරව තනි නොතනි පාලුවට
රැකවරණ ගෙන එන්න ඇසට ප්‍රිය හිතට ප්‍රිය
ගතට ප්‍රිය කනට ප්‍රිය
ප්‍රිය ප්‍රිය හැම දේම ලබන්නට ඇත්නම්ම මට

Saturday, February 14, 2015

ඉක්මනට එන්න


දැල් කවුලුව විසිර නල දඹ රත් පැහැයෙන් අලු අවරගිරෙන්
බැස හිරු යයි කොඳුරා කඳු කුරුබිලි සදලු තලෙන්
දවස් ගණන් මැද හිම එක් දින අරුණාලෝකෙන්
ලැබූ පණත් නැත කලුවර ගෙට තව ටික මොහොතෙන්

තනිකම නොතනිකම අනතුරු අදහස් නොකල දිනත්
හැප්පුනු නියා මුව මුහුණත විරූපව විදවන්නත්
සිත්ලුණු නියා තව මසු රැස්කරගන්නට ඕනෙත්
ජීවිතයයි කියා හැකි නැත අලසව අත්හැර යන්නත්

කර්මය අකර්මය ලෝදම් ඉවසීමෙන්
සැනසෙනු මිසක වෙන යම් ගැලවිල්ලක් වේනම්
ගගකින් එතෙර වන්නට ඔරුවක් කොල්ලෑ වේ නම්
සසරින් එතෙර වෙනතෙක් දිවි දිරි කරුණා ලද නම්

මෙත් බොසත් හිමිට ඈ සරණව හිටියාලූ
නකුලට ඇය මව මිතුරිය මෙන් සරණට වූවාලූ
ගොරරුපු  කැලට වලගම් නිරිදුන් රැක ලයපෑලූ

පියකරු පතිනි හිමි කම මට තවතමත් නෑලූ

යුතුකම් අතර දුව දිවියේ වගකීම
දිවිහිම් තිබෙන තුරු පිවිතුරු හැඟුමක පිබිදීම
නොලද නමුදු දිනයක කවියන් කී ආදරය
ආදර දිනය වැදගත් බව දෙවියන් හීනෙන් කීය