සිරිමත් නමින් බිළිඳුන්
බිලි දෙවන වගනම්
මව් පියන් මෙන් කැනහිලුන්
දක්වති නොදැරුවන් ටියුසන්
තමන් කිසි දිනෙක නොදැරුව
පීඩනය පටවන්නට පිටට
නොලත් තම සිහිනයන් පෙරටු කොට
දරුවනට දෙන සිප් පියුම නම්
යහපත් දරැවෙකු තනන්නට
විබාගම අරුම වෙද
දී සොදුරැ දරු වියක්
වී ඇදුරු දකින්නට දරන්නට මෙත් සිත්
දිවි ගමන සෙනෙහසින් යන්නට
දිරි දීම
යුතුකමක්
සිත තුටින් දිවි ගෙවන්නට
සාමයෙන් කල් යවන්නට
මෙත් සිතින් අදරින් සිටින්නට
හුරු කරන්නට සමත් වේනම්
එයම වෙයි හෙට ලොවට අරුණම
අරුත් සුන් පුස් උගතුන්ට වඩා
No comments:
Post a Comment