Tuesday, March 3, 2015

අනතුරින් පසු නැවතත් ජිම් ගියා



කුසීත පිටි හිම
අලස සිසිරය පිස අරුනලු ඇවිත්
නොපිදුනු වසන්තය අබියස
සිසිර ස්වේතයෙන් අදුර ගිලුහුනු
ගන මැදියම් රැයේ
බස්සෙකුත් බය වුනා හඩන්නත්
දැක හොල්මනක්
පැලද ලෝ පටි කබල් කම්බිත්
දමා වෙස්මුහුනක් කැලැල් වත
කැඩුනු දත් කැබලිත්
විලියෙන් හිනාවී කෙසේ නම්
නවතින්ද යන්න ඇර ගිලුහිනු
සිහිනයන් දියවී යැයි සිතා
යකඩ තැටි කරකවමින්
හීතලේ

No comments:

Post a Comment