Tuesday, February 24, 2015

ප්‍රිය ප්‍රිය මටම ප්‍රිය


විවාහය කියනු කිම ආදරය කියනු කිම
ජීවිතය කියනු කිම පෙම්වතුන් කියනු කිම
ආකර්ෂණය කියනු කිම හිතවතුන් කියනු කිම
ආලය කියනු කිම ආදරය පවතීද

රූ සපුව නැති කලට
බව බෝග හිග කලට
අත මිටට හිර කලට
කෙසේ නම් හිර දේද

ලස්සනට ලස්සනම ඇති තැනට ඇති තැනම
නැති තැනට නැති තැනම හැමදේම ගැලපේද

සතුටින් සිටින්නට සැනසීම විදිමින්ම
සෙනෙහස දයාබරව තනි නොතනි පාලුවට
රැකවරණ ගෙන එන්න ඇසට ප්‍රිය හිතට ප්‍රිය
ගතට ප්‍රිය කනට ප්‍රිය
ප්‍රිය ප්‍රිය හැම දේම ලබන්නට ඇත්නම්ම මට

No comments:

Post a Comment