Tuesday, April 2, 2013

තනි අලියා


තනිකඩව තනියම සිටියා

තනිවම දිවිගෙවන්නට හුරුවී
නොදැන දැනගත යුතුය ඉවසන්නට
වෙසෙන විට දෙදෙනකුව එක්වී

ඇරත් සුවෙනස් බව
දැන සිටියේම නැහැ
දැනගන්ම පමණක්
සෑහෙන්නේම නැහැ

නිති ඉවසීව බව සැනසීම
දැන කෝපයන් ආවේගයන්
පාලනය විය යුතු බව දැනත්
නොවන්නෙද නැති නිසා පුහුණුවක්



No comments:

Post a Comment