වසන්නට මැස්සෙකුටවත්
නොයෙදූ සුපිරි මැදුරක
දිව ආ මහලු පූසෙක්
මැදින් අවිගත් වීර සෙබලුන්
කැලල් ඇත ඇග පුරා විසුරුනු
දිව ආ මහලු පූසෙක්
මැදින් අවිගත් වීර සෙබලුන්
කැලල් ඇත ඇග පුරා විසුරුනු
පනත් නැත දැන් ඉනෙන් පහලත්
නොලත් අහරක් දින ගනන්වත්
බියක් නොදැනත් තබා අත් දෙක
නොලත් අහරක් දින ගනන්වත්
බියක් නොදැනත් තබා අත් දෙක
දන මතින් මා එබී දෑසට
කන කලට නුඹ මහත් රසයෙන්
බලන් පිරිසක් නැතිව අහරක්
දැනගනින් දැන්වත් ටිකක් දී
බලන් පිරිසක් නැතිව අහරක්
දැනගනින් දැන්වත් ටිකක් දී
නිවා සරතැස අනික්වුන්ගෙත්
දෙසා බලල් රද මහත් අභිමන්
කොටා බොම්බිලි කටුවකුත්
නිවා කුසගිනි අසල මුල්ලක
වැටී සුව නින්දක
No comments:
Post a Comment